International Youth and Students for Social Equality
සසජාතශි හා එක් වන්න

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. යුද්ධයක තර්ජනය ඇතුලු දිග් ගැස්සුනු සමාජ ගැටලු විසඳිය හැක්කේ ධනවාදය අවසන් කර දැමීමෙන් පමනක් බව අපි අවධාරනය කරමු. ජාත්‍යන්තර සමාජවාදී පදනම් මත, එනම් පෞද්ගලික ලාභය නොව සමාජ අවශ්‍යතාවේ පදනම මත සමාජය යලි සංවිධානය කල යුතු ව ඇත. සසජාතශි ලොව පුරා ශිෂ්‍යයන්, තරුනයන් සහ කම්කරු පන්තිය සමාජවාදය සඳහා පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

සසජාතශි හා සම්බන්ධ වීම ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙම පිටුවේ ඇති ෆෝරමය පුරවන්න. මේ හරහා ඔබ සසජාතශි පුවත්හසුනට ද ලියාපදිංචි කෙරෙනු ඇත.