Perspective
සෝවියට් සංගමයට එරෙහි නාසි සමූලඝාතක යුද්ධයෙන් අසූපස් වසරක්
නාසි ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමනය කිරීම සහ ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ සමූලඝාතක යුද්ධයේ ආරම්භය වූ බාබරෝසා මෙහෙයුමේ 85 වන සංවත්සරය සැමරීම සඳහා, 80 වන සංවත්සරයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මුලින් පල වූ ලිපියක් අපි මෙහි නැවත ප්‍රකාශයට පත් කරන්නෙමු.

