UAW මැතිවරන ව්යසනය: සාමාජිකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඡන්දය වර්ජනය කරද්දී, වෘත්තීය සමිති නිලධරය ෆේන් යලි බලයට පත් කරයි
යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමයේ සාමාජිකයන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් මෙම ඡන්ද විමසීම වර්ජනය කලහ. වෘත්තීය සමිතියේ සමස්ත යාන්ත්රනය ම තම පාලනය යටතේ තිබිය දී, සාමාජිකයන්ගෙන් සියයට 6 කගේ ඡන්දයෙන් ෂෝන් ෆේන් නැවත තේරී පත් ව ඇත.
