Socialism AI (සෝෂලිසම් ඒඅයි): ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට නව අවියක්
ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගෝලීය පරිමානව ගොඩනැගීමේ ලා, Socialism AI ට ඉටු කල හැකි ඓතිහාසික කාර්යභාරය සාකච්ඡා කෙරෙන වැදගත් ඔන්ලයින් රැස්වීමට සහභාගිවන ලෙස සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ ශිෂ්‍යයන්ට සසජාතශි ඇරයුම් කරයි.
