ආර්.සුදර්ශන්

ජවිපෙ/ජාජබයේ රැවටිලිකාර පලාත් පාලන මැතිවරන උද්ඝෝෂනය

අයිඑම්එෆ් පැන වූ කප්පාදු වැඩපිලිවෙල වේගයෙන් ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට අලුත් ජනවරමක් තමන්ට ලැබුනේයැයි කියාපෑමට පලාත්පාලන මැතිවරනයේදී සහයෝගය දිනාගැනීමට වෑයම් කරමින් සිටියි.

වසන්ත රූපසිංහ

පොලිස්භාරයේදී තරුනයෙකු මරනයට පත්වීම: රට තුල වැඩෙන පොලිස් රාජ්‍යය ගැන ඇඟවුමක්

තරුනයාගේ මරනය, ජවිපෙ/ජාජබ ආන්ඩුව සමස්තයක් ලෙස කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීම සඳහා උත්සන්න කරමින් තිබෙන මර්දනකාරී පිලිවෙත්වල ප්‍රකාශනයකි.

වසන්ත රූපසිංහ

මුස්ලිම් තරුනයා සිර කිරීමට ජනාධිපති නිකුත් කල රැඳවුම් නියෝගයේ අත්තනෝමතික බව හෙලිදරවු වේ

මෙම මුස්ලිම් තරුනයා මහේස්ත්‍රාත්වරයෙකුට ඇප පිට නිදහස් කල හැකි ව තිබිය දී ජනාධිපති රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙන්නුම් කරන්නේ, තමන්ට ලැබී ඇති ඒකාධිපති විධායක බලතල ජනාධිපති දිසානායක විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාවට දමමින් සිටීය යන්නයි.

වසන්ත රූපසිංහ

පොලිසිය ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු ත්‍රස්ත පනත යටතේ රඳවා ගනී

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආන්ඩුවේ කුරිරු කප්පාදු ප්‍රතිපත්තිවලට සහ ධනවාදයටම එරෙහි සටන සමඟ ආබද්ධවී ඇති බවයි.

වසන්ත රූපසිංහ

හමුදා නිලධාරීන්ට බ්‍රිතාන්‍ය කුහක සම්බාධක පැනවීමත් සමග ආන්ඩුව, විපක්ෂ සහ වර්ගවාදී නඩ කැලඹෙති

ආන්ඩුව, විපක්ෂ හා වර්ගවාදී නඩ, මිලිටරියේ මුදුන් සහ දේශපාලන නායකයන්ගේ යුද අපරාධ වසං කිරීමට ගෙනයන දුෂ්ට උද්ඝෝෂනය සියලු කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුවේ. ධනපති පන්තියේ මෙම ව්‍යාපාරවල අවසන් ඉලක්කය කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම හා කම්කරු -දුගී ජනයාට එරෙහිව මිලිටරි යාන්ත්‍රනය බලගැන්වීමයි..

වසන්ත රූපසිංහ

ජවිපෙ/ජාජබ ආන්ඩුව බටලන්ද වධකාගාරය පිලිබඳ කොමිෂන් වාර්තාව වංචනික ලෙස ගසා කයි

බටලන්ද අතට ගෙන, අතීත කුරිරු පාලකයන්ට එරෙහිව [ඔවුන් සමග භජනය ක්‍රීමන් පසුව] ක්‍රියා කිරීමේ නමින්, දැන් තමන්ගේම ආන්ඩුවකට එරෙහිව නැගෙන කම්කරු පන්ති අරගලවලට විරුද්ධව කඩා පැනීමට ජවිපෙ/ජාජබ සුදානම් වේ.

වසන්ත රූපසිංහ

“හටගතහැකි කම්කරු නොසන්සුන්තාව” පිලිබඳ අනතුරු අගවමින්, අයිඑම්එෆ් මහජනයාගෙන් කැපකිරීම් ඉල්ලා සිටී

හැල්මේ ඉහල යන උද්ධමනයට අලගු තිබීමටවත් නොහැකි හිඟමන් වැටුප් වැඩිකිරීම් සමපාත වන්නේ, රාජ්‍ය වියදම් කපාහැරීම සඳහා ජාමූඅ කරන විධානයන්ට ය.

වසන්ත රූපසිංහ

ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට යටත්වී සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දමයි

වෘත්තීය සමිති නායකයින්ගේ මෙම ද්‍රෝහී භූමිකාව යලිවතාවක් තියුනු ලෙස පැහැදිලි කරන්නේ, අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරුවන්ට මෙම ද්‍රෝහී වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකි බවයි.

වසන්ත රූපසිංහ

උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂනය

අපරාධ සැකකරුවෙකු වූ ගනේමුල්ල සංජීව, පෙබරවාරි 19දා අලුත්කඩේ උසාවිය තුල දී වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගෙන, “නීතිය හා විධානය” ද “ජාතික ආරක්ෂාව” ද රැකීම පිලිබඳව ආන්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඇඟිල්ල දික්කරමින් වාදයක් අරඹා ඇති අතර දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ද දියත්ව තිබේ.

වසන්ත රූපසිංහ

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිදහස් දින කතාව: සියල්ලෝම "මාතෘ භූමිය" වෙනුවෙන්

ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.

වසන්ත රූපසිංහ

වැඩෙන මහජන වෛරය ගැන ධනපති පුවත්පත් ජවිපෙ/ජාජබ ආන්ඩුවට අනතුරු අඟවයි

ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.

වසන්ත රූපසිංහ

ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ/ජාජබ ආන්ඩුව නිහඬයි

දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දිසානායක ඇතුලු පාලන තන්ත්‍රයන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය ඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි.

වසන්ත රූපසිංහ

ව්‍යාජ නිදහසේ සිට හැත්තෑ හත් වසරක්- රාජ්‍ය මර්දනයේ, සමාජ පීඩනයේ සහ වර්ග භේදවාදයේ ඉතිහාසයක්

කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකූ කල, ව්‍යාජ නිදහසේ එකම උරුමය වන්නේ, නිමක් නැති දරිද්‍රතාව, විරැකියාව, රාජ්‍ය මර්දනය, කප්පාදු, ප්‍රජාතන්ත්‍රික අයිතීන්ට එල්ල වෙන අඛන්ඩ ප්‍රහාර, කිසිදා නිම නොවන රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන වර්ගභේදවාදය ඇවිස්සීම යනාදිය යි. මෙම ප්‍රශ්නවල මූලය වන මහජනතාව සූරාකෑම පවත්වාගෙන යන ධනේශ්වර ජාතික රාජ්‍ය පෙරලාදමා සමාජවාදී පාලනයක් ඇති කිරීමෙන් තොර ව මිලියන සංඛ්‍යාත මහජනයාට සැබෑ නිදහස අත්වන්නේ නැත.

වසන්ත රූපසිංහ

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

සසප ජනාධිපති අපේක්ෂකයා මාධ්‍යවලට සහ ප්‍රසිද්ධ රැස්වීම්වලදී කතා කරයි

ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ අන්තරායන් පිලිබඳ අනතුරු අඟවන සහ දැවැන්ත ජාමූඅ කප්පාදුවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කරන එකම පක්ෂය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

වසන්ත රූපසිංහ

ධනපති අපේක්ෂකයන් ව්‍යාජ වැඩපිලිවෙලවල් තොරොම්බල් කරන ජනාධිපතිවරන උද්ඝෝෂනය ඇරඹේ

මැතිවරනයේදී කම්කරු පීඩිත ජනයා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඔවුන් ස්වාධීනව සන්නද්ධ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය පානි විජේසිරිවර්ධන යි.

වසන්ත රූපසිංහ

ජනාධිපතිවරනය ලංවෙද්දී මැතිවරන ධනපති අපේක්ෂකයන්ට සින්න කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචාරය ද තීව්‍ර වෙයි

සමාජවාදී වැඩපිලිවෙල හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ සටන පිලිබඳව කම්කරුවන්, දුගීන් හා තරුනයන් සමග මොනම සාකච්චාවක් හෝ ඇතිවීම වැලක්වීමට ගිනි ඇවිලෙන අර්බුදයකට මුහුන දී සිටින ධනපති පන්තියට හා එහි පක්ෂවලට උවමනාවී තිබේ.

වසන්ත රූපසිංහ

මහජන අරගලය මධ්‍යයේ බලය ඩැහැගැනීමට සජබ, ගෝඨාභය රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවක නිරතවූ බව හෙලිදරව් වෙයි

එජාපයේ කොල්ලකාරී දේශපාලනික හා ආර්ථික පිලිවෙත්වලින් සජබ වෙනස් වන්නේ, පීඩිත ජනයා රැවටීමේ අරමුනින් ප්‍රේමදාස දොඩවන වාචාලවලින් පමනි.[

වසන්ත රූපසිංහ

ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය මහා ව්‍යාපාරිකයන් සමඟ සබඳතා පවත්වන අතරතුර ජනතාවාදී පොරොන්දු දෙයි

මහා ව්‍යාපාරික කොන්ග්‍රස් පක්ෂය සහ එහි ඉන්ඩියා (INDIA) මැතිවරන කන්ඩායම බලයට පත් වුවහොත්, ඔවුන්—මෝදි සහ ඔහුගේ බීජේපීය විසින් නායකත්වය දෙන ආකාරයට ම—කම්කරු විරෝධී, “ආයෝජක ගැති” ප්‍රතිසංස්කරන සඳහා සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග නව දිල්ලියේ චීන විරෝධී යුද සන්ධානයට කැපවී සිටින දක්ෂිනාංශික ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවනු ඇත.

වසන්ත රූපසිංහ, කීත් ජෝන්ස්

වත්මන් ඉන්දියාවේ අසමානතාව බ්‍රිතාන්‍ය පාලනයේ උච්චතම අවස්ථාවට ද වඩා වැඩිය

2022-23 දී ඉන්දියාවේ ජනගහනයෙන් ඉහලම සියයට 1, ජාතික ආදායමෙන් සියයට 22.6 ක් සහ ජාතික ධනයෙන් සියයට 40.1 ක් ගිල දැමූහ.

වසන්ත රූපසිංහ