අරගලයේ නිරත කම්කරු පීඩිත මහජනයාට ක්‍රියාමාර්ගයක් සසප ප්‍රධාන ලේකම් ඉදිරිපත් කරයි

ලෝක ආර්ථික අර්බුදයට සෘජු ව ම සම්බන්ධ ව, දැන් ලංකාව තුල පුපුරා ගොස් ඇති මහජන අරගලවල දී, කම්කරු පන්තිය විසින් අනු යා යුතු ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ ව සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙහි දී සාකච්ඡා කරයි.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්
Loading