කෝවිඩ්-19 වසංගතය අවසන් කිරීමට කල යුත්තේ කුමක්ද?

ලොව පුරා ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරන යලිත් වරක් ඉහල යමින් පවතිද්දී මාධ්‍ය තුල සම්පූර්නයෙන්ම පාහේ වාර්තා වී නොමැති කෝවිඩ්-19 වසංගතයේ වර්තමාන වැඩි වීම මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ. එය දිගුකාලීන කෝවිඩ් (long COVID)හි දැවැන්ත සමාජ බලපෑම් සමාලෝචනය කරන අතර වසංගතය අවසන් කිරීමට කල යුතු දේ පිලිබඳ මූලෝපායක් ගෙනහැර දක්වයි. මෙම වීඩියෝව මිතුරන්, පවුලේ අය, සහෝදර කම්කරුවන් අතරේ බෙදා හරින ලෙසත් සමාජ මාධ්‍ය හරහා හැකිතාක් පුලුල් ලෙස ෂෙයා කරන ලෙසත් අපි අපගේ සියලු ම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. ඉංග්‍රීසි බසින් ඇති මෙම වීඩියෝව සිංහල සහ දෙමල භාෂාවලින් ද ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, පෘතුගීසි, තුර්කි, රුසියානු, පෝලන්ත, ඉතාලි යන භාෂාවලින් ද උපසිරැසි ගන්වා ඇත.

Loading