පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම කල් දැමේ

“ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුට ඉතිහාසයේ උරුම තැන” යන මැයෙන් හෙට සවස (මැයි 15) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ පැවැත් වීමට නියමිත ව පැවති ප්‍රසිද්ධ දේශනය පසුවට කල් දමා ඇත. එය පැවැත් වෙන දිනය පසු ව දැනුම් දෙනු ඇත.

කල්දැමීමට හේතුව නම් මේ වන විට දිවයින පුරා පැවැත් වෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් තම වැටුප් සහ දීමනා අයිතීන් දිනා ගැනීමට ගෙන යන වැඩවර්ජනයයි. සසජාතශි මෙම වැඩවර්ජනයට සහභාගී වන 13 000ක් සේවකයන්ට සහය දැක්වීමක් මෙම තීරනය ගත්තේ ය.

මෙම දේශනයේ වැදගත්කම මුලින් පල කෙරුනු දැන්වීමේ සවිස්තර ව දක්වා ඇත.

Loading