වීඩියෝව: “ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” සසප ඔන්ලයින් රැස්වීමට සහභාගී වන්න

මෙම වීඩියෝව, ආන්ඩුවට විරුද්ධ විරෝධතාකරුවන්ට එරෙහි ව වික්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇති විෂකුරු රාජ්‍ය මර්දනයට එරෙහි ව සමාජවාදී සමානතා පක්ෂය සැප්තැම්බර් 25දා සවස 4ට පැවැත්වීමට නියමිත අන්තර්ජාල රැස්වීමට සම්බන්ධ වන ලෙස කම්කරුවන් හා තරුනයින්ට ආරධානා කරයි. මෙම සබැඳිය හරහා රැස්වීමට සහභාගි වීමට ලියාපදිංචි වන්න.

මෙම වීඩියෝව, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ අනෙකුත් සියලු ම සමාජ මාධ්‍ය ජාලවල හැකිතාක් බෙදාහරින (ශෙයා කරන) ලෙසත් හැකි පුලුල්තම ශ්‍රාවකත්වයක් මෙයට සහභාගි කරවීමට ක්‍රියාත්මක වන ලෙසත් අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading