සසජාතශි යුක්රේනයේ සිරගත කර සිටින තරුන ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත.
ප්‍රධාන ප්‍රවෘත්ති
Perspective
ලෝකය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධය අද්දර ද?
නැටෝව කාලිනින්ග්රෑඩ් අවහිර කලහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බවට රුසියාව කරන අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කරන්නේ, යුක්රේනයේ ඇමරිකා-නැටෝ යුද්ධය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර විවෘත ගැටුමක් දක්වා උත්සන්න වෙමින් පවතින බවයි. එය මහජනයාගෙන් සඟවා තබන අන්තරායකි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව තම මැතිවරන පොරොන්දු ඉවත දමමින්, ජාමූඅ නියෝග කල කප්පාදු පියවර අනුකම්පා විරහිත ව තීව්‍ර කරමින් සිටින අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී සිටින එය, එහි දක්ෂිනාංශික න්‍යාය පත්‍රයට විරුද්ධ වන කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව රාජ්‍ය මර්දනය මුදා හැර ඇත.
ලොව පුරා පවතින සියලු ම ධනපති ආන්ඩු මෙන් ම, බලයේ සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව ද, කම්කරු ජනතාව මත දැඩි කප්පාදු ක්‍රියාමාර්ග පටවමින් සිටින අතර ම, ඒ හේතුවෙන් අනිවාර්යයෙන් ම මතු වන මහජන විරෝධය මර්දනය කිරීම සඳහා මර්දනකාරී යාන්ත්‍රනය සූදානම් කරමින් සිටී.
අඟහරුවාදා සවස, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ක්‍රිස්ටා ගේල් පයික්ගේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට තිබූ අවසාන බාධකය ද ඉවත් කලේ ය; දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඇය ඉදිරිපත් කර තිබූ ඉල්ලීම අධිකරනය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
සිවරාසට එරෙහි මරන දඬුවම මගින් යලිත් වරක් එලිමහනට ගෙනවිත් ඇත්තේ, සෞදි අරාබියේ අධිරාජ්‍ය-ගැති රාජාන්ඩු පාලනයේ ම්ලේච්ඡ ප්‍රතිගාමී ස්වභාවයයි. එම දඬුවම පාදක වී ඇති ශාරියා නීතිය, මිලියන සංඛ්‍යාත සංක්රමනික කම්කරුවන්ට එරෙහි ව ඔවුන් ත්‍රස්ත කොට රුදුරු සූරා කෑමට යටත් කිරීමට යොදා ගන්නා පන්ති ප්රචන්ඩත්වයේ උපකරනයකි.
ලංවිම හා අනෙකුත් කම්කරුවන් ඉදිරියේ ඇති පාඩම වන්නේ, වෘත්තීය සමිති යකඩ සැට්ටය තුල සිර වී තමන්ගේ අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කරගත නොහැකි බවයි. කම්කරුවන් සෑම වැඩපොලක ම, ආයතනයක ම තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම දැවෙන අවශ්‍යතාවක් ලෙස මතු වී ඇත.
යුද්ධය උත්සන්න වීම, වෙලඳ ගැටුම් සහ මර්දනකාරී තර්ජන මධ්‍යයේ, ධනවාදී ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන් මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැස් ව සිටිය දී, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයක් තුල තවත් ජාත්‍යන්තර බලවේගයක් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියේය.
යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කම්කරුවන් දහදිය වගුරා සමුච්චය කරගත් ඉතුරුම් ධනපති සමාගම්වල භාරකාරත්වයට පැවරෙන අතර එය පෞද්ගලික ප්රාග්ධනය සඳහා සුවිශල් මූල්‍ය ප්‍රභවයක් බවට පරිවර්තනය කෙරෙනු ඇත.
ජනාධිපති දිසානායකගේ කතාව අනුව පැහැදිලි වන්නේ මෙම මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවය සපයන මධ්‍යස්ථාන ලෙස නොව, රටේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රවේශ වීම වලක්වන දොරටු ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි. අර්බුදයක් නිර්මානය වී ඇත්තේ ගැඹුරු කරන සෞඛ්‍ය කප්පාදුව නිසා මිස මහජනතාව නිස්කාරනේ රෝහල්වලට ගොස් ඖෂධ නාස්ති කරන නිසා නොවේ.
2022 අර්බුදයෙන් පසු සිදු වූ ආර්ථික වර්ධනය ලඟා කර ගෙන ඇත්තේ, කම්කරුවන්ගේ මූර්ත වැටුප් කප්පාදුවත්, රාජ්‍ය සේවාවන් අඩපන කිරීමත් හරහා ය.
යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන් වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලද යුක්‍රේන සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම සඳහා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට සහය පල කරමින්, සැප්තැම්බර් 11–13 දිනවල පැවත් වූ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවු වන ජාතික සම්මේලනයේ දී මෙම යෝජනාව ඒකමතික ව සම්මත විය.
ගෝලීය ධනවාදයේ උග්‍ර වන අර්බුදයත්, අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීමත් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව අතර වැඩෙන ප්‍රතිරෝධය මධ්‍යයේ, සසප සිය හතර වන ජාතික සම්මේලනය සැප්තැම්බර් 11 සිට 13 දක්වා කොලඹ දී පැවැත් වී ය.
Perspective
ශාස්ත්රාලික සුමිත් චාමින්ද ගේ ප්‍රති-මාක්ස්වාදී දෙඩවිලි සහ සමාජවාදය සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ අරගලය - දෙ වැනි කොටස
ග්‍රීසියේ සහ ස්පාඤ්ඤයේ දී පශ්චාත්-මාක්ස්වාදීහු වාම-ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස සිරිසා සහ පොඩෙමොස් ඔජවඩන ලද්දේ කම්කරු පන්තිය කොටු කර මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට එය යටත් කිරීමට බව පෙන්නුම් කලහ. ශ්‍රී ලංකාවේ දී ඔවුන් කලේ සහ කරන්නේ දක්ෂිනාංශික, ජාතිකවාදී සහ වර්ගවාදී ව්‍යාපාරයක් වාම-ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස වර්නනා කරමින් මහජනයා ඊට යටත් කිරීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.
“බොග්ඩාන් සයිරොටියුක් විරුද්ධ වී ඇත්තේ සමස්ත ලෝකයට ම බලපාන ලෝක යුද්ධයටයි. ඔහු කතා කර ඇත්තේ සමස්ත ලෝක ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා ඔහු ආරක්ෂා කිරීම අප හැම දෙනාගේ ම වගකීමක්” යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන සඳුනි පැවසුවා ය.

සසප (ශ්‍රී ලංකාව) සම්මේලන යෝජනාව: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!
යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන් වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලද යුක්‍රේන සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීම සඳහා ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට සහය පල කරමින්, සැප්තැම්බර් 11–13 දිනවල පැවත් වූ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවු වන ජාතික සම්මේලනයේ දී මෙම යෝජනාව ඒකමතික ව සම්මත විය.
සූම් රැස්වීම: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! තුන්වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු!
සසජාතශි යුක්රේනයේ සිරගත කර සිටින තරුන ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ කම්කරුවෝ බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයට සහාය පල කරති
“බොග්ඩාන් සයිරොටියුක් විරුද්ධ වී ඇත්තේ සමස්ත ලෝකයට ම බලපාන ලෝක යුද්ධයටයි. ඔහු කතා කර ඇත්තේ සමස්ත ලෝක ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා ඔහු ආරක්ෂා කිරීම අප හැම දෙනාගේ ම වගකීමක්” යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන සඳුනි පැවසුවා ය.
යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීමේ උද්ඝෝෂනයට දුම්රිය කම්කරුවෝ සහ කටුනායක නිදහස් වෙලෙඳ කලාප කම්කරුවෝ සහාය දෙති
බොග්ඩාන් සයිරොටියුක් යුක්රේනයේ, රුසියාවේ සහ ලෝකයේ මහජනතාවයි ආරක්ෂා කලේ, මහබලවතුන් නෙමෙයි. ඔහු ජනතාව ආරක්ෂා කල සටන්කරුවෙක්. ඒ නිසායි සෙලෙන්ස්කි තන්ත්‍රය ඔහු වසර 15 ක හිරදඬුවමකට යටත් කලේ.
ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන යුද්ධය පිලිබඳ ඓතිහාසික දේශපාලන විශ්ලේෂනයක් අන්තර්ගත වන මෙම කෘතිය මාර්තු 17 වැනි දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය නවත්වනු!' යන මැයෙන් පැවත්වෙන රැස්වීමේ දී එලිදක්වනු ලැබේ.
මිල රුපියල් 100යි. වැඩි විස්තර සඳහා 0773562327 අමතන්න.
සසප/සසජාතශි කොලඹ දී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!
යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායික කරුනු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් විසින් සාකච්ඡා කරනු ඇත.
“ආන්ඩු යුද්ධ ආරම්භ කරන්නේ තමන් අන් කවරදාටත් වඩා දුර්වල විට ය”
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්වීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ හදිසි වෙබිනාර් රැස්වීම සමාජවාදී මූලෝපාය පැහැදිලි කරයි
ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් සහභාගී වූ මෙම රැස්වීමේ දී, ඉරානයට එරෙහි සාපරාධී බෝම්බ හෙලීමත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධත් අවසන් කිරීමට සමත් එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව හඳුනා ගන්නා ලදී.
ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල් යුද්ධයට වක්‍රව සහය පලකරයි
නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.
ඉන්දියන් සාගරයේ සමූහ ඝාතනය: අයිරිස් ඩෙනා නෞකාවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය යුද අපරාධයකි.
අධිරාජ්‍යවාදී යුද්ධයට හා ෆැසිස්ට්වාදයට පිලිතුර ලෝක සමාජවාදී විප්ලවයයි
තුර්කියේ අන්කාරා හි පිහිටි බිල්කන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ආරාධනයෙන්, ඩේවිඩ් නෝර්ත්, පෙබරවාරි 17 සහ 19 යන දිනවල ඔන්ලයින් දේශන පැවැත්වීය.
ඉන්දියානු සාගරයේ දී ඉරාන නෞකාවක් ගිල්වා දැමීම හෙලා දකිනු! ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධය සහ නිරායුධ ඉරාන යුද නැවක් ගිල්වා දැමීම නිහීන යුද අපරාධයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය විසින් හෙලා දකිනු ලබයි.
ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට පටහැනි ව, කොලඹ ආන්ඩුව, ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයේ දී එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි.
සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීම
මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!
සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.
කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය
“පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි
ඩිප් ප්‍රොඩක්ට් සමාගමට අයත් කිරිපෝරුව රබර් කිරි සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පිපිරීමෙන් කම්කරුවෙකු මිය යාම පිලිබඳ නිසි පරීක්ෂනයක් සිදු නොකොට කම්හල නැවත විවෘත කිරීම සඳහා එහි පරිපාලනය දරන ප්‍රයත්නයට එම කම්කරුවෝ තරයේ විරුද්ධ වෙති.
කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය
“කම්කරුවන්ට ජීවත් වෙන්නත්, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්නත් අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා”
"අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා."
“ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්
ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.
2025 ගිම්හාන පාසලට කෙරුනු දේශනය
නොනවතින විප්ලව න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවයෝ
මෙය ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට පවත්වන ලද දේශනයයි.
නොනවතින විප්ලවය යනු කුමක් ද?
නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පවත්වයි
දින හතක් පුරා පැවැත්වුනු සසප ගිම්හාන පාසලේ දේශන 29 ක් තුලින්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේ ය.
ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.
වැඩෙන මහජන වෛරය ගැන ධනපති පුවත්පත් ජවිපෙ/ජාජබ ආන්ඩුවට අනතුරු අඟවයි
ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිදහස් දින කතාව: සියල්ලෝම "මාතෘ භූමිය" වෙනුවෙන්
ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.
ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ/ජාජබ ආන්ඩුව නිහඬයි
දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දිසානායක ඇතුලු පාලන තන්ත්රයන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය ඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි.
“ෆියුරර්” ට්‍රම්ප් මුලුමහත් ලෝකයටත්, කම්කරු පන්තියටත් එරෙහිව යුද ප්‍රකාශ කරයි
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
සසජාතශි රැස්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියක් ඇසූ ප්‍රශ්නය සහ ඊට අගමැතිනියගේ පිලිතුර පිලිබඳ ව
වැඩබලන උපකුලපතිගේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳව සාකච්ඡාවක් අවුලුවා තිබේ.
සෑම රටකම සිසුන්ට නිදහස් භාෂනයේ අයිතිය තිබේ! ශ්‍රී ලංකාවේ සසජාතශි සංවිධානය වාරනය කිරීමට විරුද්ධ වනු!
ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී.
පැබ්ලෝවාදී දේශපාලන තකතීරුවෝ සිරියාවට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල-තුර්කි ප්‍රහාරය උත්කර්ෂයට නංවති
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්රමෝදයට පත් වෙති.
චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් තුල ඉරානයේ තෙල් හා ගෑස්වල භූමිකාව
තෙල් හා ගෑස්වල නො නස්නා ප්රමුඛත්වයෙහි තතු තුල එම භාන්ඩවල විශාල, ලාභ සංචිත ඇති රටවල් භූ-දේශපාලනික ගනන් බැලීම්වල අත්‍යවශ්‍ය ඉලක්ක බවට පත් ව ඇත.
ඩේලි මිරර් ලියුම්කරු පන්ති අරගලවලට "වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ලෙස පහරදෙමින් රාජ්‍ය මර්දනයට දිරි දෙයි
"වෘත්තීය සමිති ත්රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.
දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැන ඉඟි පල කරයි
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
මහමැතිවරනය - 2024
සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
ලංකාවේ “මහා පාවාදීම,” හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවීම සහ වර්කර්ස් ලීගය ආරම්භ කිරීම
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව
ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 සසප ගිම්හාන පාසලේ දේශනය
පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” යන මැයෙන් කොලඹ දී පැවත්වූ ප්‍රසිද්ධ රැස්වීම අමතයි
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව
ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
කැනන්ගේ “විවෘත ලිපියේ” පටන් වසර හැත්තෑවක්
ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්- 1953 නොවැම්බර් 16
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
ඩේවිඩ් නෝර්ත් විසින්, ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි
“ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටි සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙක්”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
ලියොන් ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පරිපාලන කොමිසමට 1923 ඔක්තෝබර් 8 වන දින යැවූ ලිපිය
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලේඛනාගාරයෙන්-
වාම විපාර්ශවය පිහිටුවීම ගැන
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
ජන සංහාරය හරහා “සාමය”: ට්‍රම්ප්, පලස්තීනුවන්ගේ ඇටකටු මත සිටගෙන මැද පෙරදිග සඳහා “ඓතිහාසික නව යුගයක උදාව” ප්‍රකාශ කරයි
මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමටත්, සාමකාමී සහජීවනය සඳහා අව්‍යාජ පදනමක් ස්ථාපිත කිරීමටත් ඇති එක ම මාර්ගය වන්නේ, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සමීප සන්ධානයක් ගොඩනගමින්, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි.
ගාසා ජන සංහාරයට එරෙහි බව පෙන්වන ව්‍යාජ උත්සවයක් ජවිපෙ තරුන සංවිධානය පවත්වයි
මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.
ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්‍රතිශතයක ජනයා මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී
නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි.
ගාසා තීරයේ ගෙනියන ජන සංහාරය මධ්‍යයේ ලංකාවේ මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ සංචාරයක
මෙම සංචාරය ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ වසන් කිරීම සඳහා වන අතර, එය ශ්‍රී ලංකා රජයේ ඊශ්‍රායල-ගැති පිලිවෙත තව දුරටත් පෙන්නුම් කිරීමකි.
ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩු ගැති ප්රචන්ඩත්වය හෙලා දැකීම සඳහා නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විරෝධතා ලිපි පැමිනේ
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:
පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
"සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
ආන්ඩුවේ මැරයින්ගේ ප්‍රහාරයට ලක්වූ සසප සාමාජිකයින්ට ඩේවිඩ් නෝර්ත්ගෙන් පනිවිඩයක්
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්‍රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සසප සාමාජික දේහින් වසන්තගෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට විවෘත කැඳවුමක්
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්රජාතන්ත්ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
ලෝක සමාජවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් ජීවිතය කැප කල හෙලන් හෙල්යාර්ඩ් වෙත (1950-2023) උපහාරයකි
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හෙලන් හෙල්යාර්ඩ් වෙත පිදෙන උපහාරයකි (1950 නොවැම්බර් 24 - 2023 නොවැම්බර් 28)
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
"හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බලයයි"
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයට ගොවීහු සහය පලකරති
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීම, රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කරයි
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
ලෝකය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධය අද්දර ද?
නැටෝව කාලිනින්ග්රෑඩ් අවහිර කලහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බවට රුසියාව කරන අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කරන්නේ, යුක්රේනයේ ඇමරිකා-නැටෝ යුද්ධය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර විවෘත ගැටුමක් දක්වා උත්සන්න වෙමින් පවතින බවයි. එය මහජනයාගෙන් සඟවා තබන අන්තරායකි.
පෙන්ටගනය වෙනිසියුලාවේ තෙල් පාලනය අත්පත් කරගනී: අධිරාජ්‍යවාදී කොල්ලකෑම සහ ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවය
එක්සත් ජනපද පාලක පන්තියේ මැරකම සහ චාවේස්වාදයේ හා ධනේශ්වර ජාතිකවාදයේ ආන්තික බංකොලොත්භාවය හෙලිදරව් කෙරෙන ගනුදෙනුවක් තුල, වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් පහෙන් එකක හිමිකාරිත්වයක් පෙන්ටගනය විසින් අත්පත් කර ගෙන ඇත.
සමාජවාදී සමානතා පක්ෂයේ නව වන සම්මේලනයට ඉදිරිපත් කල වාර්තාව
සමාජවාදී විප්ලවයේ දශකය පිලිබඳ තක්සේරුවක් හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන්
මෙය, 2026 අගෝස්තු 2 සිට 7 දා දක්වා පැවැත්වුනු, සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) 9 වන ජාතික සම්මේලනයට එහි ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාවයි.
යුක්‍රේන දේශපාලන සිරකරුවෙකු වන බොග්ඩාන් සිරොටියුක්ට වැඩෙන සහයෝගය මධ්‍යයේ, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම සාපරාධී නිහඬතාව දිගට ම පවත්වාගෙන යයි
යුක්‍රේන අධිකරනයක් සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15 ක සිර දඬුවමක් නියම කිරීමෙන් සතියකට පසු, ටයිම්ස් පුවත්පත—සෙලෙන්ස්කි පාලන තන්ත්රයේ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තම පූර්න නිහඬතාවය එ ලෙස ම පවත්වා ගනිමින්—රුසියාවේ රඳවා සිටින යුක්‍රේන ජාතිකයා පිලිබඳ මුල් පිටුවේ විශේෂාංගයක් ප්‍රකාශයට පත් කලේය.
ඔන්ලයින් පෙත්සම-ඕල්ටන් වත්තේ කම්කරුවන් 22ට එරෙහි බොරු නඩුව ඉල්ලා අස් කරගනු!
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
මැයි දිනය 2025
විද්‍යාවට එරෙහි ට්‍රම්ප්-කෙනඩි යුද්ධයේ ගෝලීය ඇඟවුම්
මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී කල කතාවයි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව කෝවිඩ්-19 සහ අනෙකුත් අන්තරායකාරී බෝවන රෝගවල නැග්ම දිගටම නොසලකා හරියි
නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගයේ සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝගවල පැතිරීමේ සැබෑ මට්ටම් සඟවමින් සිටී.
උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
ට්‍රම්ප් සහ නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සමස්ත ලෝකයට ම තර්ජනය කරන විට, සෑම මහාද්වීපයක ම පන්ති අරගලය වර්ධනය වෙමින් පවතී
යුද්ධය උත්සන්න වීම, වෙලඳ ගැටුම් සහ මර්දනකාරී තර්ජන මධ්‍යයේ, ධනවාදී ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන් මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැස් ව සිටිය දී, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයක් තුල තවත් ජාත්‍යන්තර බලවේගයක් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියේය.
විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.
ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ
දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!
දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.
කප්පාදු පියවර ගැඹුරු වත් ම, ශ්‍රී ලංකා ආන්ඩුව “ආර්ථික ප්‍රකෘතිය” ගැන පුරසාරම් දොඩයි
2022 අර්බුදයෙන් පසු සිදු වූ ආර්ථික වර්ධනය ලඟා කර ගෙන ඇත්තේ, කම්කරුවන්ගේ මූර්ත වැටුප් කප්පාදුවත්, රාජ්‍ය සේවාවන් අඩපන කිරීමත් හරහා ය.
ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ
දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!
දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.
"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්
වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.
සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්
නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!
සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.
වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
ජවිපෙ/ජාජබ පාලනයේ දෙවසරක්
ජවිපෙ/ජාජබ ආන්ඩුව තම මැතිවරන පොරොන්දු ඉවත දමමින්, ජාමූඅ නියෝග කල කප්පාදු පියවර අනුකම්පා විරහිත ව තීව්‍ර කරමින් සිටින අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී සිටින එය, එහි දක්ෂිනාංශික න්‍යාය පත්‍රයට විරුද්ධ වන කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව රාජ්‍ය මර්දනය මුදා හැර ඇත.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හතරවන සම්මේලනය පවත්වයි
ගෝලීය ධනවාදයේ උග්‍ර වන අර්බුදයත්, අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීමත් සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන් හා ග්‍රාමීය ජනතාව අතර වැඩෙන ප්‍රතිරෝධය මධ්‍යයේ, සසප සිය හතර වන ජාතික සම්මේලනය සැප්තැම්බර් 11 සිට 13 දක්වා කොලඹ දී පැවැත් වී ය.
වන සංරක්ෂන නිලධාරීහු පූනගරි එක්සත් මහජන සංවිධානයේ ලේකම් එස්. ආනන්දනඩරාජන්ට පහරදී අත්අඩංගුවට ගනිති
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ පූනගරි කම්කරුවන්, ගොවීන් හා ධීවරයන්ගේ ක්‍රියාකාරී කමිටුව (පූනගරි-කගොධීක්රික) මෙම ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකින අතර, ආනන්දනඩරාජන්ට එරෙහි නඩුව කොන්දේසි විරහිත ව ඉල්ලා අස්කර ගන්නා ලෙස බලකර සිටී.
රට පුරා සංවර්ධන නිලධාරීහු දහස් ගනනින් විරෝධතා දක්වති
අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාව, ජීවන වියදම ඉහල යාම මධ්‍යයේ වර්ධනය වන කම්කරු අරගල රැල්ලක කොටසකි.
ජවිපෙ/ජාජබ පාලනයේ දෙවසරක්
ජවිපෙ/ජාජබ ආන්ඩුව තම මැතිවරන පොරොන්දු ඉවත දමමින්, ජාමූඅ නියෝග කල කප්පාදු පියවර අනුකම්පා විරහිත ව තීව්‍ර කරමින් සිටින අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී සිටින එය, එහි දක්ෂිනාංශික න්‍යාය පත්‍රයට විරුද්ධ වන කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහි ව රාජ්‍ය මර්දනය මුදා හැර ඇත.
සෞදි අරාබියේ දී ශ්‍රී ලාංකික සංක්රමනික කම්කරුවෙකුට මරන දඬුවම පැනවීමට එරෙහි ව මහජන විරුද්ධත්වය වැඩෙයි
සිවරාසට එරෙහි මරන දඬුවම මගින් යලිත් වරක් එලිමහනට ගෙනවිත් ඇත්තේ, සෞදි අරාබියේ අධිරාජ්‍ය-ගැති රාජාන්ඩු පාලනයේ ම්ලේච්ඡ ප්‍රතිගාමී ස්වභාවයයි. එම දඬුවම පාදක වී ඇති ශාරියා නීතිය, මිලියන සංඛ්‍යාත සංක්රමනික කම්කරුවන්ට එරෙහි ව ඔවුන් ත්‍රස්ත කොට රුදුරු සූරා කෑමට යටත් කිරීමට යොදා ගන්නා පන්ති ප්රචන්ඩත්වයේ උපකරනයකි.
ලංවිම සමාගම් හයකට කැඩීමෙන් පසු වෘත්තීය සමිති නායකයෝ කම්කරු විරෝධයන් මතු වීම වැලැක්වීමේ මාවත් සොයති
ලංවිම හා අනෙකුත් කම්කරුවන් ඉදිරියේ ඇති පාඩම වන්නේ, වෘත්තීය සමිති යකඩ සැට්ටය තුල සිර වී තමන්ගේ අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කරගත නොහැකි බවයි. කම්කරුවන් සෑම වැඩපොලක ම, ආයතනයක ම තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම දැවෙන අවශ්‍යතාවක් ලෙස මතු වී ඇත.
ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන්ගේ විශ්‍රාමික අරමුදල් ධනපති හාම්පුතුන්ගේ පාලනයට යටත් කිරීමට අර අදී
යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කම්කරුවන් දහදිය වගුරා සමුච්චය කරගත් ඉතුරුම් ධනපති සමාගම්වල භාරකාරත්වයට පැවරෙන අතර එය පෞද්ගලික ප්රාග්ධනය සඳහා සුවිශල් මූල්‍ය ප්‍රභවයක් බවට පරිවර්තනය කෙරෙනු ඇත.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
සූම් රැස්වීම: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! තුන්වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු!
සසජාතශි යුක්රේනයේ සිරගත කර සිටින තරුන ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත.
විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.
යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි
සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්රහාරයකි.
“බහු-ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ ව්‍යාජ-වාම මිථ්‍යාවට එරෙහිව ශ්‍රී ලංකාවේ සසජාතශි සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පවත්වයි
රැස්වීම “බහු-ධ්‍රැවීයතාවයේ” ප්‍රතිගාමී දේශපාලනය හෙලිදරව් කල අතර අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනවාදී අර්බුදයට එරෙහි ව කම්කරු පන්තියේ සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ ය.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
රිවර්ස්ටන්: සාමාන්‍යකරනය වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඝාතන
නොවැදගත් දෑ, නරුමත්වය සහ ලාභෝත්පාදනය ආධිපත්‍යය දරන ගෝලීය සිනමා පරිසරයක, මෙවන් අවංකභාවයකින් හා බැරෑරුම්භාවයකින් යුත් කෘතියක් සම්භාවනාවට පාත්‍ර විය යුතු ය; ආරක්ෂා කල යුතුය.
බරපතල ඇප කොන්දේසි මත නිදහස් කර ඇති කිලිනොච්චි රැප් ගායක සංගීත්සන් ගනේෂ්කුමාර් රජයට එරෙහි උසිගැන්වීමේ චෝදනාවලට මුහුන දී සිටියි
සංගීත්සන් අත්අඩංගුවට ගැනීම, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ප්රකාශනයේ සහ කලාවේ නිදහසට එල්ල කරන පුලුල් ප්රහාරයක කොටසක් ලෙස පෘථුල ව හෙලා දැකීමට ලක් විය.
ධනේශ්වර පර්යාය යටතේ බිහි වන කලාකෘති “රාජද්‍රෝහී” වීම නොවැලැක්විය හැකි ය. - දර්ශන මේදිස්
දීපචෙල්වම් හා සංගීත්සන් කලාකරුවන් රාජ්‍ය දඩයමට ලක්කිරීමට එරෙහි ව තවත් කලාකරුවෝ හඬ අවදි කරති
නිදහස් අදහස් ප්රකාශනයේ මූලික අයිතිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා ම මෙම ප්‍රහාරවලට එරෙහි ව සිය හඬ අවදි කල යුතු ව ඇත.
සම්මානලාභි සිනමාකරු ප්‍රසන්න විතානගේ ලේඛක දීපචෙල්වම් සහ රැප්ගායක ගනේශ්කුමාර්ගේ නිදහස් භාෂනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියි
දීපචෙල්වම් හා ගනේශන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් මෙන්ම ආන්ඩුවේ ප්රජාතන්ත්ර-විරෝධී ප්‍රහාරවලට එරෙහිව හඩ නගන ලෙසත්, ඔබගේ ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලෙසත් සියලුම සිතන මතන බැරෑරුම් කලාකරුවන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
